By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: අනවසරයෙන් මෙරටට පැමිණ ධීවරයෙක් මිය ගියාට ඉන්දියාවේ වර්ජන
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > විදේශීය > අනවසරයෙන් මෙරටට පැමිණ ධීවරයෙක් මිය ගියාට ඉන්දියාවේ වර්ජන
විදේශීය

අනවසරයෙන් මෙරටට පැමිණ ධීවරයෙක් මිය ගියාට ඉන්දියාවේ වර්ජන

Last updated: August 2, 2024 3:05 pm
1 Min Read
Share

උතුරු මුහුදේ නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා යාත්‍රාවක ගැටී සිදුවූ අනතුරින් එරට ධීවරයෙකු මිය යෑමේ සිද්ධියට විරෝධය පළ කරමින් ඉන්දියාවේ රාමේෂ්වරන් ධීවරයින් පිරිසක් වර්ජනයකට යාමට සූදානම් වනවා.

මේ අනුව ඔවුන් නැවත දැනුම් දෙනතුරු ධීවර කටයුතුවලින් ඉවත්වීමටයි තීරණය කර ඇත්තේ.

ඉන්දීය ධීවරයින් පිරිසක් යාපනය ඩෙල්ෆ් මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරත වන බවට ලද තොරතුරකට අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා නාවික හමුදාව ඊයේ මෙහෙයුමක් දියත්කර තිබුණා.

කෙසේ වෙතත් නාවික හමුදා යාත්‍රාව අදාළ ධීවර යාත්‍රාව ආසන්නයට ලඟා වූ අවස්ථාවේ එම යාත්‍රාව පලා යාමටයි උත්සහ කර තිබූණේ.

එහිදී ඉන්දීය ධීවර යාත්‍රාව සහ නාවික හමුදා යාත්‍රාව එකිනෙක ගැටීම හේතුවෙන් ඉන්දීය ධීවරයින්ගෙන් එක් අයෙකු මියගිය අතර, තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

තවත් අයෙකු මුහුදට වැටී අතුරුදන් වී තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය රජයද, ශ්‍රී ලංකා රජය වෙත සිය විරෝධය පළ කර තිබෙනවා.

මේ අතර පවතින දේශපාලන තත්වය මත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා නිල සංචාරය අවලංගු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය මේ මස පැවැත්වීමට නියමිතව තිබුණා.

More Read

ස්වීඩනයේ වෙඩි තැබීමකින් 11 දෙනෙකු මරුට
WHO වෙතින් අමෙරිකාව ඉවත් කිරීමේ නියෝගයට ට්‍රම්ප් අත්සන් තබයි
දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට
අමෙරිකාවේ ළැව් ගිනි හේතුවෙන් මියගිය ගණන ඉහළට
පළමුවරට ඉන්දියාවෙන් HMPV වෛරස ආසාදිතයින් දෙදෙනෙකු හමුවෙයි
TAGGED:FishingForeignIndiaSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?