විදුලි බල හා බලශක්තිය ඇමැති කාංචන විජේසේකර මහතා අද දින මාතර ප්‍රදේශයේ පොදුජන එක්සත් පෙරමුණේ දිස්ත්‍රික් බලමන්ඩලය කැඳවනු ලැබුවා.
මෙහිදී පොදු ජන එක්සත් පෙරමුණෙහි නියෝජිතයින් විසින්ම යෝජනා තුනක් සම්මත කරගනු ලැබූ බව වාර්තා වනවා.
එම යෝජනා අතරින් පොදුජනා එක්සත් පෙරමුණු සම්මත කරගත්තා යෝජනා ඉල්ලා අස්කර ගත යුතු අතර රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කල යුතු බවත් සාගර කාරියවසම් මහතා තනතුරෙන් ඉවත් විය යුතු බවත් සඳහන් වනවා.