සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ‘ක්ලබ් වසන්ත’ ඝාතනයේ ප්‍රධාන සැකකරු වන සුජීව රුවන්කුමාර නොහොත් ‘ලොකු පැටී’ අත්අඩංගුවට පත් වී තිබෙනවා.
ඒ බෙලරුස් රාජ්‍යයේදීයි.
‘ක්ලබ් වසන්ත’ ඝාතනය පාතාල නායක කංජිපානි ඉම්රාන් විසින් සැලසුම් කර තිබූ අතර, එය පාතාල සාමාජික ‘ලොකු පැටී’ විසින් ඩුබායි හි සිට මෙහෙයවා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබුණා.