අගමැති දිනේෂ් ගුණවර්ධනගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණ ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමට තීරණය කර තිබෙනවා.
දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නියෝජනය කරන හවුල්කාර පක්ෂයක් ලෙසිනි.
කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අනූ දෙදෙනෙකු ජනාධිපතිවරයාට සහාය දීම සඳහා පවත්වන ලද ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමටද අග්‍රාමාත්‍යවරයා සහභාගි විය.