By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ඛනිජ තෙල් ඇමති ඉන්ධන තොග ගැන කියන දේ
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > ඛනිජ තෙල් ඇමති ඉන්ධන තොග ගැන කියන දේ
දේශීය

ඛනිජ තෙල් ඇමති ඉන්ධන තොග ගැන කියන දේ

Last updated: August 1, 2024 5:53 pm
1 Min Read
Share

ඉදිරි කාලය සඳහා අතිරේක ඉන්ධන තොග පවතින බව අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කරයි.

සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබමින් අමාත්‍යවරයා පවසන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සියලුම නිෂ්පාදනවල තොග පවත්වාගෙන යන බවයි.

ඒ අනුව දිවයින පුරා අඛන්ඩ ඉන්ධන සැපයුමක් සිදුකෙරෙන බව ද ඇමතිවරයා පවසයි.

ඉදිරි මාස 6 සදහා ඉන්ධන ප්‍රවාහන සැලැස්ම තොග ලබා ගැනීමේ හැකියාව, ගබඩා ධාරිතාව, බෙදා හැරීම හා පිරිපහදු මෙහෙයුම් ආදි කටයුතු පිළිබදව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරීත්වය සමග සාකච්ඡාවක් පවත්වා තිබේ.

මේ අතර මේ මාසයේ දී ඉන්ධන මිල සංශෝධනයක් නොවන බව ඉන්ධන සමාගම් ඊයේ නිවේදනය කළේය.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:FuelKanchana WijesekaraLocalSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?