ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) සහ එක්සත් ජාතික පක්ෂයේ (UNP) හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් 116 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණයට සහය දැක්වීමට කැපවී සිටින බව නිවේදනය කර තිබෙනවා.
මෙම නිවේදනය නිකුත් කර තිබුනේ ජනාධිපති මාධ්‍ය ඒකකය මගින්.