ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් පූර්ණ සහාය පළ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් ඒ පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවේ ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.