By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: කිසිදු ප්‍රදේශයක ඉන්ධන හිඟයක් නෑ
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > කිසිදු ප්‍රදේශයක ඉන්ධන හිඟයක් නෑ
දේශීය

කිසිදු ප්‍රදේශයක ඉන්ධන හිඟයක් නෑ

Last updated: July 31, 2024 12:42 pm
1 Min Read
Share

මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව අද (31)මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළ යැයි සිතා ඉන්ධන පිරුම්හල් හිමියන් ඉන්ධන ඇනවුම් නොකිරීම හේතුවෙන් රට පුරා ඉන්ධන හිඟයක් වාර්තා වී ඇති බවට පැතිර යන කතා අසත්‍යයක් බව හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් ප්‍රකාශකර සිටියා.

ඔහු සඳහන්කර සිටියේ මේ වනවිට කිසිදු ප්‍රදේශයක ඉන්ධන හිඟයක් නොමැති බවයි.

එමෙන්ම අද මධ්‍යම රාත්‍රියේ මාසිකව සිදුකිරීමට නියමිත ඉන්ධන මිල සංශෝධනයක් සිදුනොවන බවටද පැතිර යන කතාවන් අසත්‍ය බව ප්‍රකාශ කළ ඔහු වැඩිදුරටත් පවසා සිටියේ සුපුරුදු පරිදි අද දිනයේ ඉන්ධන මිල සංශෝධනය සිදුවන බවයි.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:CeypetcoFuelLocalSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?