එළැඹෙන උත්සව සමය සැලකිල්ලට ගනිමින් වෙළෙඳපොළේ ස්ථාවර මිලක් පවත්වා ගැනීම සඳහා බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
ඒ වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු විසින් සිදුකළ කැබිනට් යෝජනාවක් අනුවයි.
එමෙන්ම, මේ වනවිට මෙරටට බිත්තර මිලියන 224ක් ආනයනය කර ඇති බවයි එම කැබිනට් නිවේදනයේ සඳහන්.