By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: බණ්ඩාරනායක ගුවන් තොටුපළ සංවර්ධනයට JICA අතහිත
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > ආර්ථික > බණ්ඩාරනායක ගුවන් තොටුපළ සංවර්ධනයට JICA අතහිත
ආර්ථික

බණ්ඩාරනායක ගුවන් තොටුපළ සංවර්ධනයට JICA අතහිත

Last updated: July 30, 2024 1:35 pm
1 Min Read
Share

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ (BIA) යෝජිත දෙවන පර්යන්තයේ ඉදිකිරීම් ඉක්මනින් නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අතර, අවශ්‍ය ණය පහසුකම් ලබන මාසය වන විට ලැබෙනු ඇතැයි ගුවන් තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) හි සභාපති (AASL), ඉංජිනේරු. ගුවන් තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) හි සභාපති (AASL), ඉංජිනේරු අතුල ගල්කැටිය පවසනවා.

එහිදී ඔහු සඳහන් කළේ, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවත්, පොරොන්දු වූ පරිදි ලබන මාසය වන විට අවශ්‍ය ණය පහසුකම් ලබා දෙනු ඇති බවයි.

ගුවන් මගීන් මිලියන 09කට පහසුකම් සැලසෙන මෙම පර්‍යන්තයේ වැඩ කටයුතු 2028 වනවිට අවසන් කිරීමට නියමිත බවත් ඔහු සඳහන් කළා.

එම පර්‍යන්තය සඳහා ආගමන විගමන ක්‍රියාදාමයන් විධිමත් කරමින් පැමිණීම් සහ පිටවීම් සඳහා විද්‍යුත් ගේට්ටු හතර බැගින් ඉදිකිරීමත් සමඟ නව ගොඩනැගිල්ලේ පිටවීමේ ප්‍රදේශයට තවත් කවුන්ටර 30ක් එක් කිරීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
රට ලුණු අද සිට වෙළෙඳපොළේ
”රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කළ බහාලුම් 323 ගැන වගකීම රජය භාර ගන්නවා”
බහාලුම් රථ 1000කට ආසන්න ප්‍රමාණයක් වරායේ සිරවෙයි
ශ්‍රී ලංකා රජයේ බදු සංශෝධන ගැන IMF ස්ථාවරය 
TAGGED:AirportEconomicJICASri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?