By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ඝාතකයින්ට පාඩම් උගන්නන්න ගිය දෙදෙනෙක්ට වෙච්ච වැඩේ
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > ඝාතකයින්ට පාඩම් උගන්නන්න ගිය දෙදෙනෙක්ට වෙච්ච වැඩේ
දේශීය

ඝාතකයින්ට පාඩම් උගන්නන්න ගිය දෙදෙනෙක්ට වෙච්ච වැඩේ

Last updated: July 29, 2024 12:03 pm
1 Min Read
Share

සොරා ගත් යතුරුපැදියකින් ඝාතනයක් සඳහා යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් විදේශක නිෂ්පාදිත රිවොල්වර වර්ගයේ ගිනි අවියක් සහ හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය කියයි.

සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී රිවොල්වර වර්ගයේ ගිනි අවිය, 38 වර්ගයේ ජීව උණ්ඩ පහක් , හොරයින් මත්කුඩු මිලිගෑම් 11760 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඉකුත් 16 වැනි දින හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික නිරෝෂන් නොහොත් ජොන්ටි යන අය ඝාතනය කිරීමේ සිද්ධියට පළිගැනීම සඳහා කොස්ගොඩ සුජී පාර්ශ්වයේ අනුගාමිකයකු වන විදෙස් ගතව සිටින හසිත නොහොත් දෙලා තීරෝද රථ රියදුරුකුවන සෝනි නැමැත්තා ඝාතනය කිරීමේ අරමුණින් මෙම සැලැස්ම දියත් කොට තිබෙනවා.

මෙම ඝාතන කොන්ත්‍රාත්තුව භාර දුන් බව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බවයි පොලිසිය පවසන්නේ.

අම්බලන්ගොඩ දුම්රියපොළ අසලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වතු ගෙදර පරගහතොට පොකුණු පාර පදිංචි පින්තාරු ශිල්පියෙකු ලෙස කටයුතු කරන ලක්ෂාන් නොහොත් පොඩි රතු හා එම ප්‍රදේශයේම පදිංචි ත්‍රී රෝද රථ කාර්මිකයකු වන මදුසංක නොහොත් සංජු යන 27 හා 29 හැවිරිදි පුද්ගලයන් බව පොලිසිය පවසනවා.

මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දකී රන්දෙණිය මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක සම්පත් මාතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:CrimeLocalPoliceSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?