By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ඉන්දියාවේ අයවැයෙන් ලංකාවට විශාල වාසියක්
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > ඉන්දියාවේ අයවැයෙන් ලංකාවට විශාල වාසියක්
දේශීය

ඉන්දියාවේ අයවැයෙන් ලංකාවට විශාල වාසියක්

Last updated: July 28, 2024 7:02 am
1 Min Read
Share

2024 – 2025 මූල්‍ය වර්ෂය සඳහා වන ඉන්දීය අයවැයෙන් ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා දෙන ආධාර ප්‍රමාණය ඉහළ දමා ඇතැයි “ද හින්දු” පුවත්පත වාර්තා කරයි.

පසුගිය ජූලි 23 දින ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය විසින් ඉදිරිපත් කළ අයවැයෙන් ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 245ක් වන අතර එය පසුගිය වසරේ අයවැයෙන් වෙන්කළ මුදලට වඩා රුපියල් කෝටි 95ක වැඩිවීමකි. පසුගිය වසරේ මෙරට සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන්වී තිබුණේ කෝටි 150කි.

මෙය ඉන්දියානු රජය අසල්වැසි රටවල් සඳහා ලබා දෙන ආධාර ක්‍රමයේ එක් පියවරක් වන අතර ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා සහාය වීම සහ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කරමින් සිදු කරන්නකි.

අසල්වැසි රටවල් සඳහා ලබා දෙන ආධාර ක්‍රමයෙන් වැඩිම ආධාර ලබන භූතානයට මෙවර අයවැයෙන් රුපියල් කෝටි 332ක කපා හැරීමක් සිදුවී ඇති අතර ඇෆ්ගනිස්ථානය සඳහා පසුගිය වසරට සාපේක්ෂව සියයට 9 ක්, බංග්ලාදේශයට සියයට 7.6 ක සහ මියන්මාරයට සියයට 32 කපා හැරීමක් සිදුකර තිබේ.

TAGGED:EconomicIndiaPoliticalSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?