By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: සිංහ දියණියන්ගේ ආසියානු ශූරතාභිෂේකය
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > සිංහ දියණියන්ගේ ආසියානු ශූරතාභිෂේකය
දේශීය

සිංහ දියණියන්ගේ ආසියානු ශූරතාභිෂේකය

Last updated: July 28, 2024 7:16 pm
2 Min Read
Share

කාන්තා ආසියානු කුසලාන 2024 ශූරියන් බවට පත්වී මංගල ආසියානු කුසලානයක පහස විඳදරා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (28) සමත් වුණා.

ඒ කඩුළු 08කින් ඉන්දියාව පරාජයට පත් කරමින්.

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (28) ආරම්හ වූ 2024 කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා කණ්ඩායම ලකුණු 165ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ පන්දුවාර 20 අවසානයේ කඩුළු 06ක් දැවී යාමෙන්.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කාන්තා කණ්ඩායමේ Shafali Verma ලකුණු 16ක්ද, නායිකා Harmanpreet Kaur ලකුණු 11ක්ද, Uma Chetry ලකුණු 09ක්ද, Jemimah Rodrigues ලකුණු 29ක්ද, අගනා ඉනිමක් ක්‍රීඩාකළ Smriti Mandhana ලකුණු 60ක්ද, Richa Ghosh ලකුණු 30ක්ද රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කවීෂා ඩිල්හාරි කඩුළු 02ක්ද, චමරි අතපත්තු, උදේෂිකා ප්‍රබෝධානි සහ සචිනි නිසංසලා එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව, ආසියානු කුසලාන සිහිනය සැබෑ කරගැනීමට ලකුණු 166ක පිළිතුරු ඉලක්කයක් සහිත පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 04ක් අවසානයේ කඩුළු 02ක් දැවී ලකුණු 167ක් රැස් කරගනිමින් මංගල ආසියානු කුසලානයේ පහස විඳදරා ගැනීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී, විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩාකළ නායිකා චමරි අතපත්තු ලකුණු 61ක් ලබාගත් අතර, Harshitha Samarawickrama නොදැවී ලකුණු 69ක්ද, Kavisha Dilhariද නොදැවී ලකුණු 30ක්ද, රැස් කර ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වුණා.

පන්දු යැවීමේදී, ඉන්දීය කණ්ඩායමේ Deepti Sharma එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:Asia CupCricketLocalSri Lanka Cricket
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?