By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: දිලිත්ගේ ව්‍යවසාය රාජ්‍යයේ අපේක්ශකයා කවුද?
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > දිලිත්ගේ ව්‍යවසාය රාජ්‍යයේ අපේක්ශකයා කවුද?
දේශපාලන

දිලිත්ගේ ව්‍යවසාය රාජ්‍යයේ අපේක්ශකයා කවුද?

Last updated: July 27, 2024 8:18 am
1 Min Read
Share

සර්ව ජනබලය දේශපාලන සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකයා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ලබන අගොස්තු මස 4 වැනිදා පස්වරුවේ පැවැත්වෙන විශේෂ සම්මේලනයේදී ප්‍රකාශ කරන බව එම සන්ධානයේ ප්‍රකාශකයෙක් පැවසීය.

එම සන්ධානයේ ජනාධිපති ධූරය අපේක්‍ෂකයා එම සන්ධානය නියෝජනය කරන පක්‍ෂයක හෝ සන්ධානයක නායකයන්ගෙන් කෙනෙක් බව ද එම ප්‍රකාශකයා වැඩි දුරටත් සඳහන් කළේය.

ව්‍යවසායක දිලිත් ජයවීර නායකත්වය දරණ මව්බිම ජනතා පක්‍ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ, උදය ගම්මන්පිල මහතා නායකත්වය දරණ පිවිතුරු හෙළ උරුමය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ සංසදය, ගෙවිඳු කුමාරතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් ‘යුතුකම ජාතික සංවිධානය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඇතුළු පක්‍ෂ සහ සන්විධාන රැසක් ‘සර්ව ජනබලය’ දේශපාලන සන්ධානයේ සාමාජිකත්ව දරයි.

More Read

අගමැතිනිය ලෝක බැංකු නියෝජිතයින් හමුවෙයි
දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට
අමාත්‍ය හර්ෂණගේ නමට ආචාර්ය පට්ටම එල්ලූ ලොක්කො කිහිපදෙනෙක් CIDයට
ජනපති චීනයට ළඟාවෙයි
ඇමති හර්ෂණගේ නමට ඉදිරියෙන් එල්ලූ පදවියට පාර්ලිමේන්තු නිලධාරීන් හෙට CIDයට

More Read

රාජ්‍යතාන්ත්‍රික කටයුතු ගැන ජනාධිපති කාර්යාලයෙන් විශේෂ චක්‍රෙල්ඛයක්
සබරගමුව මහ සමන් දේවාලයේ කපු මහතුන් තේවාවලින් ඉවතට
ඉදිරි ඡන්දෙට පොහොට්ටුව තනියෙන් එයි
රජයේ මුදල් කාරක සභාවේ මුල් පුටුව හර්ෂට.
ජනපති දිවයිනට
TAGGED:Dilith JayaweeraLocalPoliticalSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?