එළඹෙන මැතිවරණයේදී තවදුරටත් ශ්රී ලංකා පොදු ජන පෙරමුණෙහි සහාය තමන්ට ලබා දෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ප්රකාශ කර සිටියා.
එමෙන්ම මැතිවරණයේදී සියලුම පක්ෂවලට තමන්ට සහයෝගය ලබාදෙන ලෙස ලිඛිතව දන්වා සිටින බව ද තවදුරටත් ප්රකාශ කොට සිටියා.
මෙම ප්රකාශය සිදුකරනු ලැබුවේ අද කෑගල්ල ප්රදේශයේ පැවති උත්සවයකදී.