යුක්තියේ මෙහෙයුම තවදුරටත් ඒ ආකාරයෙන්ම සිදුකෙරෙන බව මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා ‘දිවයින’කල විමිසීමකදී ප්රකා්ශ ෙකාට තිෙබනවා
ඒ ඒ පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ පොලිස් අධිකාරිවරුන් යුක්තියේ මෙහෙයුම මෙහෙයවනු ලබන බවද පතිනායක මහතා සඳහන් කළේය.