By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: බස් ගාස්තු ගෙවන්න අලුත් කාඩ් එකක්
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > ආර්ථික > බස් ගාස්තු ගෙවන්න අලුත් කාඩ් එකක්
ආර්ථික

බස් ගාස්තු ගෙවන්න අලුත් කාඩ් එකක්

Last updated: July 26, 2024 8:24 am
1 Min Read
Share
Bus ticket sri lanka

සිය ආදායම් දිගින් දිගට ම අහිමි වීම මත ට්‍රැවල් කාඩ්පතින් මුදල් ගෙවීම් ක්‍රමවේදයට බස් සමාගම් කැමැත්ත පළ කර ඇති බව ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම පවසා තිබෙනවා.

ඒ, අනුව එම සමාගම් ආදායම සුරක්ෂිත කර ගැනීම සඳහා ට්‍රැවල් කාඩ් හඳුන්වා දීමට ද කැමැත්ත පළ කර ඇති බව සභාපතිවරයා සඳහන් ඇත්තේ.

අයථා ගාස්තු අය කිරීම පිළිබඳ මගී ජනතාවගෙන් බොහෝ පැමිණිලි ලැබී ඇති බව ද එය වළක්වා ගැනීමට එක ම විසඳුම ට්‍රැවල් කාඩ්පතින් ගෙවීම පමණක් බව ද ඔහු අවධාරණය කර ඇත.

මේ වන විට ද ප්‍රවාහන අමාත්‍යංශය ඊට අදාළ ටෙන්ඩර් පත් කැඳවීම් ද සිදු කර ඇති බව වෙල්ගම මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
රට ලුණු අද සිට වෙළෙඳපොළේ
”රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කළ බහාලුම් 323 ගැන වගකීම රජය භාර ගන්නවා”
බහාලුම් රථ 1000කට ආසන්න ප්‍රමාණයක් වරායේ සිරවෙයි
ශ්‍රී ලංකා රජයේ බදු සංශෝධන ගැන IMF ස්ථාවරය 
TAGGED:Bus TicketEconomicLocalSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?