By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: අපිට වහල්ලු වගේ වැඩ කරන්න බෑ – මාලිමාවෙන් පක්ශයක් ඉවතට
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > අපිට වහල්ලු වගේ වැඩ කරන්න බෑ – මාලිමාවෙන් පක්ශයක් ඉවතට
දේශපාලන

අපිට වහල්ලු වගේ වැඩ කරන්න බෑ – මාලිමාවෙන් පක්ශයක් ඉවතට

Last updated: July 26, 2024 3:59 pm
1 Min Read
Share

ජාතික ජන බලවේගයෙන් ඉවත් වු බව සමාජ සාධාරණ පක්ෂයේ නායක නජා මොහොමඩ් පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද (26) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ පක්ෂයක් විදිහට සිය පක්ෂය සමඟ සාකච්ඡාවක් ඉල්ලා සිටි නමුත් එය ලබා දීමට ඔවුන් මඟ හැර සිටි බවයි.

තම පක්ෂය වශයෙන් සිදු කල ඉල්ලීම මඟ හැරීමෙන් තවදුරටත් ජාතික ජනබලවේගය සමඟ අත්වැල් බැඳ ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව හෙතෙම කියා සිටියා.

ජාතික ජනබලවේගය ජනතා විමුක්ති පෙරමුණ පමණක් ප්‍රමුඛ කරගෙන යන එම ව්‍යාපාර තුල සිය පක්ෂය වහල් දේශපාලනයේ නිරත වීමට නොහැකි බව නජා මොහොමඩ් වැඩිදුරටත් කියා සිටියා.

More Read

අගමැතිනිය ලෝක බැංකු නියෝජිතයින් හමුවෙයි
දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට
අමාත්‍ය හර්ෂණගේ නමට ආචාර්ය පට්ටම එල්ලූ ලොක්කො කිහිපදෙනෙක් CIDයට
ජනපති චීනයට ළඟාවෙයි
ඇමති හර්ෂණගේ නමට ඉදිරියෙන් එල්ලූ පදවියට පාර්ලිමේන්තු නිලධාරීන් හෙට CIDයට
TAGGED:JJBLocalPoliticalSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?