පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට අඳාළව රජයේ ප්‍රතිචාරය පළ කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හෙට (26) උදෑසන පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි.
අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී සිදු කිරීමට නියමිත ප්‍රකාශයේදී ආන්දෝලනාත්මක කරුණු රැසක් හෙළි කිරීමට නියමිත බවයි රජයේ ජෙෂ්ඨ ඇමතිවරයකු ප්‍රකාශ කළේ.
අග්‍රාමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශනය මගින්, පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට අඳළව රජයේ ස්ථාවරය නිළවශයෙන් ප්‍රකාශ වීමට නියමිතයි.