“ජනාධිපතිවරණ සටනට
ඉදිරිපත්වනවා..!”
ෆීල්ඩ් මාර්ෂල්
නිල වශයෙන් නිවේදනය කරයි.
2024 ජනාධිපතිවරණය සදහා තමන් ඉදිරිපත් වන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා නිල වශයෙන් නිවේදනය කර තිබේ.
දූෂණයෙන් තොර රටක් ගොඩ නැගීම සදහා තමන් ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන බව පවසන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, තමන්ට සහාය ලබා දෙන ලෙස සියළු රටවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.