By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: තොග සඟවා තබා ගන්නා අයට රජයෙන් කරන්න යන දේ
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > තොග සඟවා තබා ගන්නා අයට රජයෙන් කරන්න යන දේ
දේශීය

තොග සඟවා තබා ගන්නා අයට රජයෙන් කරන්න යන දේ

Last updated: July 24, 2024 4:13 pm
1 Min Read
Share
Government to take actions against unusual good stock holders sri lanka

තොග සඟවා තබා ගැනීම හා නිකුත් නොකරන භාණ්ඩ රාජසන්තක කිරීමට පාරිභෝගික පනතේ නව සංශෝධනය යටතේ ඉඩ ලැබෙන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

මේ වනවිට අවසන් අදියරේ පවතින පාරිභෝගික පනතේ නව සංශෝධනය හරහා නිෂ්පාදකයන් විසින් කූඨ ලෙස තොග සඟවා තබා ගැනීම් හා භාණ්ඩ නිකුත් නොකිරීම ආදී වංචනික ක්‍රියාකාරකම් මර්ධනය කිරීම සඳහා වඩා ශක්තිමත් යාන්ත්‍රණයක් සෑදෙන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (24) පාර්ලිමේන්තුවේදීයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පාරිභෝගිකයන් නීති පිළිබද දැනුවත් කිරීම, භාණ්ඩ අලෙවි කළ යුතු මිල පරාසයන් නිකුත් කිරීම හා වෙළෙඳපොල වැටලීම් හරහා පාරිභෝගික ආරක්ෂණය සඳහා වෙළෙඳපොල ක්‍රියාවලියට මැදිහත්වන බවයි.

එමෙන්ම පාරිභෝගික පැමිණිලි විමධ්‍යගතකරණය හරහා එතෙක් කොළඹ දිස්ත්‍රික්කය වෙත පමණක් ලැබුණු පාරිභෝගික පැමිණිලි සියලුම දිස්ත්‍රික්ක ආවරණයවන පරිදි පරීක්ෂණ සිදු කරමින් පවතින බවත්, කෙටි දුරකථන අංක 1977 හරහා පාරිභෝගික අයිතීන් කඩවීම් පිළිබද ලැබෙන පැමිණිලිවල අඩුවීමක් ඇති බවත්, අමාත්‍යවරයා පවසනවා.

මේ අතර, පාරිභෝගික ආරක්ෂණය ඇතුළු නියාමන කාර්යයන් සදහා මෙරට තුළ ආයතන 39ක් පමණ ක්‍රියාත්මකවන බවත්, මෙම සියලු ආයතන එක්කොට ජාතික ප්‍රතිපත්තියක් සකස්කිරීම හා සමස්ත ක්‍රියාවලියම පාරිභෝගිකයාට පහසු වන පරිදි ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වීමේ අවශ්‍යයතාවයක් පවතින බවත්, අමාත්‍යවරයා සඳහන් කරනවා.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:LocalNalin FernandoSri LankaStocks
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?