ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (24) හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා තිබෙනවා.
ඒ අනුව අමාත්‍ය මණ්ඩල රැස්වීම මේ වන විට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන බවයි වාර්තාවන්නේ.

Subscribe to our newsletter to get our newest articles instantly!
Sign in to your account