By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: නියමුවා හැර සියල්ලෝ අවසන් ගමන් ගිය ගුවන් ගමන
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > විදේශීය > නියමුවා හැර සියල්ලෝ අවසන් ගමන් ගිය ගුවන් ගමන
විදේශීය

නියමුවා හැර සියල්ලෝ අවසන් ගමන් ගිය ගුවන් ගමන

Last updated: July 24, 2024 1:30 pm
1 Min Read
Share

පුද්ගලයන් 19 දෙනෙකු රැගත් නේපාලයේ පෞද්ගලික ගුවන් සමාගමකට අයත් යානයක් කත්මණ්ඩු නුවරදී ගුවන්ගත වීමේදී කඩා වැටී තිබෙනවා.

මෙම අනතුරින් ගුවන් යානයේ නියමුවා දිවි ගලවා ගත් නමුත් යානයේ සිටි අනෙක් 18 දෙනා මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

අනතුරට ලක්වූ Pokhara බලා පියාසර කළ මෙම ගුවන් යානයේ ගුවන් කාර්ය මණ්ඩලය ඇතුළු 19 දෙනෙකු ගමන් කර තිබෙනවා.

නේපාලයේ කත්මණ්ඩුහි ත්‍රිභුවන් ජාත්‍යන්තර ගුවන්තොටුපළේදීයි මෙම යානය අනතුරට පත්ව ඇත්තේ.
යානය ගුවන්ගත වීමට පටන් ගැනීමත් සමඟ ධාවන පථයෙන් ලිස්සා යාමෙන් පසු යානය ගිනිගෙන ඇති බවටයි වාර්තා වෙන්නේ.

ගුවන් යානයෙන් හටගත් ගින්නක් මේ වනවිට මැඩපවත්වා ඇති අතර, පොලිසිය සහ ගිනි නිවන භටයන් අනතුර සිදුවූ ස්ථානයේ මෙහෙයුම් සිදු කරන බව වාර්තා වෙනවා.

TAGGED:airplaneCrashnepalworld
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?