By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Monday, May 19, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: මුස්ලිම් ආගමික නායකයෙකු ඥානසාර හිමිට දැනුම් දුන් දේ
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > මුස්ලිම් ආගමික නායකයෙකු ඥානසාර හිමිට දැනුම් දුන් දේ
දේශීය

මුස්ලිම් ආගමික නායකයෙකු ඥානසාර හිමිට දැනුම් දුන් දේ

Last updated: July 23, 2024 3:45 pm
1 Min Read
Share
Muslim leader informed gnanasara thero about an attack in sri lanka

මුස්ලිම් ආගමික නායකයෙකු විසින් 2014 ජුනි මස 20 වෙනිදා එක්තරා කණ්ඩායමක් ඉස්ලාම් ආගමට මුවා වී මේ රටේ විශාල සංහාරයකට සැරසෙන බව තමන් වෙත දැනුම් දුන් බව ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.

ඒ අනුව තමන් එවක ආණ්ඩුවේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හමු වී මෙම අවදානම් තත්ත්වය දැනුම් දී අවශ්‍ය ක්‍රියාමාර්ග ගත් නිසා රාජපක්ෂ ආණ්ඩුව සමයේ පාස්කු ප්‍රහාරයක් එල්ල නොවූ බවයි, එහිමියන් සඳහන් කළේ.

එදා තමන් හෙළි කළ අන්තවාදී කල්ලි 15කට අධික ප්‍රමාණයක් එදා යහපාලන ආණ්ඩුව ගෙන ඒමට කැප වූ ජාතික ජන බලවේගය තුළ සැඟවුණු බව ද ඥානසාර හිමි පෙන්වා දෙයි.

පසුගියදා ජපානයට ගිය අනුර දිසානායක පාස්කු ප්‍රහාරයේ අගමුල සොයන බවට පොරොන්දු වී ඇතැයි ප්‍රකාශ කළ එහිමියන් සඳහන් කළේ එම අන්තවාදී පුපුරන කල්ලි සියල්ල සිටියේ අනුරලා සමග නිසා ප්‍රහාරයේ අග මුල දන්නේ ද ඔහු බවයි.

වසර 04ක සිරදඬුවම් නියම වී අද අභියාචනාධීකරණයෙන් ඇප ලැබීමෙන් අනතුරුව ඥානසාර හිමි මේ බව ප්‍රකාශ කළේය.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:Galagoda Atthe Gnanasara TheroLocalMuslimSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?