By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: මගුල අපේ හැබැයි හනිමූන් යන්නේ වෙන කට්ටියක් – මැතිවරණ කොමසාරිස්ගෙන් චෝදනා
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > මගුල අපේ හැබැයි හනිමූන් යන්නේ වෙන කට්ටියක් – මැතිවරණ කොමසාරිස්ගෙන් චෝදනා
දේශීය

මගුල අපේ හැබැයි හනිමූන් යන්නේ වෙන කට්ටියක් – මැතිවරණ කොමසාරිස්ගෙන් චෝදනා

Last updated: July 23, 2024 4:44 pm
1 Min Read
Share
Sri lanka election comissioner complain about postal department

මැතිවරණ කොමිසමෙහි සභාපතිවරයා මැතිවරණය පැවැත්වීමට යන වියදම් පිළිබඳව තැපැල් දෙපාර්තමේන්තුවට චෝදනාවක් එල්ල කරනු ලැබුවා.

මැතිවරණය වෙනුවෙන් විශාල වියදමක් දරනු ලබන ආයතන අතරින් තැපැල් දෙපාර්තමේන්තුවේ පොලිස් දෙපාර්තමේන්තුව සහ රජයේ මුද්‍රණාලය වනවා.

මෙම වියදම් වලින් සැලකිය යුතු මුදලක් තැපැල් දෙපාර්තමේන්තුව වෙනුවෙන් වියදම් කරනු ලබන අතර එයින් සැලකිය යුතු මුදලක් තැපැල් ඡන්දය වෙනුවෙන් වියදම් වන අතර පූර්ව ඡන්ද විමසීමක් පැවැත්වුවහොත් මෙම වියදම අවම කර ගත හැකි බව ඔහු සඳහන් කර සිටියා.

මේ දිනවලින් තැපැල් දෙපාර්තමේන්තුව තමන්ට අවශ්‍ය බඩු භාණ්ඩපයක් මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇති අතර එය තවත් වසර දෙකක් සඳහා ප්‍රමාණවත් තරම් භාණ්ඩ ප්‍රමාණයක් බවත් මෙම වියදම් සියල්ල බැර වන්නේ මැතිවරණ වියදම් යටතට බවත් පවසා සිටියා.

ඔහු කියා සිටියේ මගුල අපේ හනිමූන් යන්නේ වෙන කට්ටියක් සංකල්පය මෙහිදී ක්‍රියාත්මක වන බවයි.

පොලිස් දෙපාර්තමේන්තුව සහ රජයේ මුද්‍රණාලයේද තත්ත්වය එම ම බව ඔහු ප්‍රකාශ කර සිටිනවා .තමන් ප්ලේන්ටියක් බීම වැඩ කරත් අනිත් අය අයිස් කෝපි බී වැඩ කිරීමට සූදානම් වන බව ඔහුගේ අදහසයි.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:Election CommissionerLocalPresidential ElectionSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?