By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: IMF දූත පිරිස ලබන සතියේ දිවයිනට
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > ආර්ථික > IMF දූත පිරිස ලබන සතියේ දිවයිනට
ආර්ථික

IMF දූත පිරිස ලබන සතියේ දිවයිනට

Last updated: July 22, 2024 4:55 pm
1 Min Read
Share
Officials from imf will visit sri lanka next week

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතය. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාලව තුන්වෙනි සමාලෝචනයට සූදානම් වන අවස්ථාවේ මෙරට දැනට ඇතිකරගෙන තිබෙන ආර්ථික ස්ථාවරත්වය හා ඉදිරි ආර්ථික ඉලක්කයන් ශක්තිමත් කරගන්නා ආකාරය පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරේ.

ඒ අනුව මෙම වසර අවසාන වන විට ආර්ථික වර්ධන වේගය 3.5 දක්වා පරිවර්තනය කර ගැනීමට අවශ්‍ය ක්‍රමෝපායන් හා ඉලක්ක ශක්තිමත් කර ගැනීම මෙහිදී අපේක්ෂිතය.

2022 ඍණ 7.8 දක්වා හැකිලුනු ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2024 පළමු කාර්තුව වන විට 5.1 දක්වා වර්ධනය වූ බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සහනය හා ප්‍රාථමික ගිණුමේ ධනාත්මක ශේෂයක් පවත්වා ගැනීමේ හැකියාව මත ප්‍රතිඵලදායී ආර්ථික කළමනාකරණයකට හා රටට ගැලපෙන ආර්ථික ක්‍රමවේදයන් සකස් කිරීමට මේ මගින් ඉඩ ලැබේ.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
රට ලුණු අද සිට වෙළෙඳපොළේ
”රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කළ බහාලුම් 323 ගැන වගකීම රජය භාර ගන්නවා”
බහාලුම් රථ 1000කට ආසන්න ප්‍රමාණයක් වරායේ සිරවෙයි
ශ්‍රී ලංකා රජයේ බදු සංශෝධන ගැන IMF ස්ථාවරය 
TAGGED:EconomicIMFLocalSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?