By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ක්‍රීඩාවෙන් ජය කෙහෙළි නැංවූවන් හට මිලියන 134 ප්‍රධානය කෙරේ
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > ක්‍රීඩා > ක්‍රීඩාවෙන් ජය කෙහෙළි නැංවූවන් හට මිලියන 134 ප්‍රධානය කෙරේ
ක්‍රීඩා

ක්‍රීඩාවෙන් ජය කෙහෙළි නැංවූවන් හට මිලියන 134 ප්‍රධානය කෙරේ

Last updated: July 22, 2024 10:25 am
1 Min Read
Share
Rs. 134 Million Financial Awards to Boost Sri Lankan Athletes

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් තරඟ සඳහා සුදුසුකම් ලබා ගත ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම සඳහා ඔවුන්ට රු මිලියනය බැගින් ප්‍රධානය කිරීමේ අවස්ථාවක් ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා.

මීට සමගාමීව පසුගිය ආසියාතික තරඟ හා පැරා ඔලිම්පික් තරඟ වලදී පදක්කම් ලබා ගත් හා මුල් අට දෙනා අතරට පැමිණීමට සමත් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් සඳහා රු ලක්ෂ 1280ක මුදලක් ලබා දීමට සිදු වුණා.

මෙහිදී යොවුන් කෙටි දුර ධාවන ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න වැඩිම ත්‍යාග මුදලක් ලබා ගත් අතර ඇය විසින් දිනා ගත් ආසියානු ක්‍රීඩා රන් පදක්කම සඳහා රු මිලියන 15ක් හා ඇය සහභාගී වී ලබා ගත් සහය දිවීම පදක්කම සඳහා රු මිලියන 2.5 මුදලක් ප්‍රධානය කරනු ලැබුනා.

මෙම අවස්තාවේදී හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා රටේ පවතින අර්බුදකාරී තත්වය මැද වුවද මෙවැනි දේ වලින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමේ වැදගත්කම අවධාරණය කල අතර රට නියෝජනය කිරීමේදී විනයගරුක වන ලෙසත් ජයග්‍රහණ ලබා ගැනීමට හා රට ඔවුන් කෙරෙහි තබා ඇති බලාපොරොත්තු ඉටු කිරීමට කැප වෙන ලෙසත් ඉල්ලා සිටියේය.

More Read

කාසියේ වාසිය කැන්ගරුවන්ට
ඇෆ්ගනිස්තානය සමගින් ක්‍රීඩා නොකරන්න යෝජනාවක්
ශ්‍රී ලංකාවට ලකුණු 256ක ඉලක්කයක්
වසර 18කට පසු ශ්‍රී ලංකාවට නවසීලන්තයේදී T20 ජයක්
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරග කාලසටහන මෙන්න
TAGGED:AthletesHareen FernandoLocalOlympicSportsSri LankaTharushi Karunarathne
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?