By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: අද සිට වෙන් කර ඇති වේලාවක් සහ දිනයක් නොමැතිව විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගන්න බෑ – ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > අද සිට වෙන් කර ඇති වේලාවක් සහ දිනයක් නොමැතිව විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගන්න බෑ – ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
දේශීය

අද සිට වෙන් කර ඇති වේලාවක් සහ දිනයක් නොමැතිව විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගන්න බෑ – ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

Last updated: July 19, 2024 11:40 am
1 Min Read
Share
New passport system Public requested to make prior online registration

විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කිරීමේ නව ක්‍රමවේදය අද (ජුලි 19) සිට ක්‍රියාත්මක වන පරිදි ආරම්භ කර ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා පෙර අන්තර්ජාලය හරහා ලියාපදිංචි වන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අද සිට සියලුම අයදුම්කරුවන් විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කිරීමට දෙපාර්තමේන්තුවට පැමිණීමට පෙර දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගත යුතු බවද, කලින් වෙන් කර ඇති වේලාවක් සහ දිනයක් නොමැතිව විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ හැකියාවක් නොමැති බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවට කල්තියා ලියාපදිංචි නොවී ජනතාව පැමිණීම හේතුවෙන් අද දින තදබදයක් වාර්තා වීමත් සමඟ මෙම ඉල්ලීම සිදු කෙරේ.

මේ සතියේ ආගමන විගමන දෙපාර්තමේන්තුව මහජනතාවගේ පහසුව සඳහා විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කිරීමේ නව ක්‍රමවේදයක් දියත් කළේය.

විදේශ ගමන් බලපත්‍ර සඳහා ඉල්ලුම් කරන අයට https://www.immigration.gov.lk සබැඳිය හරහා පූර්ව ලියාපදිංචි වන ලෙස ඉල්ලා ඇත.

ආගමන විගමන දෙපාර්තමේන්තුවට අනුව, ලියාපදිංචියෙන් පසු, විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ අවස්ථාව ප්‍රමුඛතා පදනම මත ලැබෙනු ඇති අතර, එය සාමාන්‍ය සහ එක්දින සේවා සඳහා ලබා ගත හැකිය.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:Immigration DepartmentLocalPassportSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?