By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: Kandy Falcons කණ්ඩායමට කඩුලු 02ක ජයක්
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > ක්‍රීඩා > Kandy Falcons කණ්ඩායමට කඩුලු 02ක ජයක්
ක්‍රීඩා

Kandy Falcons කණ්ඩායමට කඩුලු 02ක ජයක්

Last updated: July 19, 2024 12:51 am
1 Min Read
Share
Kandy falcons defeat colombo strikers lpl sri lanka

ලංකා ප්‍රිමිය ලීග් 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ දෙවැනි තරගය අද (18) Colombo Strikers හා Kandy Falcons පැවැත්වුණු අතර, එහිදී කඩුලු 02ක ජයක් හිමිකර ගැනීමට Kandy Falcons කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසිය වාසිය දිනා ගත් Kandy Falcons කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි , පිටියට පිවිසි Colombo Strikers කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 159ක් ලබා ගත්තා.

එහිදී Sadeera Samarawickrama ලකුණු 62ක් හා Rahmanullah Gurbaz ලකුණු 30ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී Mohammad Hasnain කඩුලු 03ක් හා Angelo Mathews, Dasun Shanaka එක් කඩුල්ල බැගින් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි Kandy Falcons කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 04ක් අවසානයේ කඩුලු 08ක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට සමත් වුණා.

එහිදී Kamindu Mendis ලකුණු 54ක් හා Dasun Shanaka ලකුණු 39ක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.

එමෙන්ම, Andre Fletcher ලකුණු 20ක් වන අතර, Angelo Mathews ලකුණු 10ක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.

More Read

කාසියේ වාසිය කැන්ගරුවන්ට
ඇෆ්ගනිස්තානය සමගින් ක්‍රීඩා නොකරන්න යෝජනාවක්
ශ්‍රී ලංකාවට ලකුණු 256ක ඉලක්කයක්
වසර 18කට පසු ශ්‍රී ලංකාවට නවසීලන්තයේදී T20 ජයක්
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරග කාලසටහන මෙන්න
TAGGED:Colombo StrikersCricketKandy FalconsLanka Premiere LeagueSportsSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?