By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Monday, May 19, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 22 වැනි සංශෝධනය ගැසට් මගින් ප්‍රකාශයට
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 22 වැනි සංශෝධනය ගැසට් මගින් ප්‍රකාශයට
දේශපාලන

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 22 වැනි සංශෝධනය ගැසට් මගින් ප්‍රකාශයට

Last updated: July 19, 2024 5:10 pm
0 Min Read
Share
President gazettes 22nd Amendment amid Presidential Election Controversy

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 22 වැනි සංශෝධනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගයෙන් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය ජනාධිපතිවරණය පැවැත්වෙන තුරු ප්‍රකාශයට පත් නොකරන ලෙසට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ බ්‍රහස්පතින්දා (18) සිය අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබුණා.

කෙසේ වෙතත්, අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාවය දුරුකිරීම සඳහා මෙම තීරණය ගත් බවයි.

More Read

අගමැතිනිය ලෝක බැංකු නියෝජිතයින් හමුවෙයි
දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට
අමාත්‍ය හර්ෂණගේ නමට ආචාර්ය පට්ටම එල්ලූ ලොක්කො කිහිපදෙනෙක් CIDයට
ජනපති චීනයට ළඟාවෙයි
ඇමති හර්ෂණගේ නමට ඉදිරියෙන් එල්ලූ පදවියට පාර්ලිමේන්තු නිලධාරීන් හෙට CIDයට
TAGGED:ConstitutionLocalPoliticalSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?