By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ශ්‍රී ලංකන් ගුවන් සේවය විකිණීමට ලංසු කැඳවීම නවත්වයි
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > ආර්ථික > ශ්‍රී ලංකන් ගුවන් සේවය විකිණීමට ලංසු කැඳවීම නවත්වයි
ආර්ථික

ශ්‍රී ලංකන් ගුවන් සේවය විකිණීමට ලංසු කැඳවීම නවත්වයි

Last updated: July 19, 2024 1:18 pm
1 Min Read
Share
Sri Lanka scraps plan to sell loss-making national airline

මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අයිතිය පැවරීම වෙනුවෙන් මේ වනවිට ක්‍රියාත්මකව පැවති ලංසු කැඳවීමේ ක්‍රියාවලිය අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකය පවසන්නේ, පසුගිය ජූලි 09 වනදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවය.

මෙම ලංසු කැඳවීමේ ක්‍රියාවලිය වෙනුවට විකල්ප ක්‍රමවේදයක් ඉදිරියේදී අනුගමනය කිරීමට රජය පියවර ගන්නා බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
රට ලුණු අද සිට වෙළෙඳපොළේ
”රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කළ බහාලුම් 323 ගැන වගකීම රජය භාර ගන්නවා”
බහාලුම් රථ 1000කට ආසන්න ප්‍රමාණයක් වරායේ සිරවෙයි
ශ්‍රී ලංකා රජයේ බදු සංශෝධන ගැන IMF ස්ථාවරය 
TAGGED:BiddingCabinet DecisionsEconomicLocalSri LankaSri Lanka Airlines
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?