By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: විදුලි සෝපානයක් තුළ පැය 42ක් සිර වූ මිනිසා
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > විදේශීය > විදුලි සෝපානයක් තුළ පැය 42ක් සිර වූ මිනිසා
විදේශීය

විදුලි සෝපානයක් තුළ පැය 42ක් සිර වූ මිනිසා

Last updated: July 18, 2024 8:06 pm
1 Min Read
Share
Indian Man Trapped In Elevator For 42 Hours

ආහාර හෝ ජලය නොමැතිව පැය 42ක් රෝහල් සෝපානයක් තුළ පුද්ගලයෙක් සිරවී සිටි පුවතක් දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වෙනවා.

මෙම අනතුරට මුහුණ දී ඇත්තේ වයස අවුරුදු 59ක් වන පුද්ගලයෙක්.

ඔහු සෙනසුරාදා දහවල් වෛද්‍යවරයකු හමුවීමට සෝපානයට ඇතුළු වී ඇති අතර එය ක්‍රියාවිරහිත වීම නිසා මෙසේ ඔහු මෙම සෝපානයේ සිර වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් මේ වන විට එම පුද්ගලයා බේරාගෙන රෝහල් ගත කර ඇති අතර ඔහු විජලනයෙන් සහ කොන්දේ අමාරුව සඳහා ප්‍රතිකාර ලබන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඔහු පැවසුවේ තමා සිර වූ විට සෝපානයේ ලැයිස්තුගත කර ඇති හදිසි ඇමතුම් අංකයට ඇමතීමට උත්සාහ කළ නමුත් ප්‍රතිචාරයක් නොලැබුණු බවයි.

මම කලබල වීමට පටන් ගත් අතර සෝපානයේ දොරවල්වලට තට්ටු කිරීමට පටන් ගත්තා. එවිට මගේ දුරකථනය බිම වැටී ක්‍රියා විරහිත වුණා. මම උදව් ඉල්ලා කෑගසමින් මගේ දෑතින් දොරවල් ඇරීමට උත්සහ කළා. පස්සේ සෝපානය අඳුරු වුණා, නමුත් වාසනාවකට මෙන් හුස්ම ගැනීමට ප්‍රමාණවත් වාතය තිබුණා. පැය ගෙවී යද්දී, ඇතුළත තද කළුවර නිසා මට දවල් ද රාත්‍රිය ද යන්න ගැන අදහසක් තිබුණේ නැහැ. මහන්සි වුණාම මම මුල්ලක නිදාගත්තා. වැසිකිලි යාමට මට වෙනත් කොනක් භාවිතා කිරීමට වුණා.

More Read

ස්වීඩනයේ වෙඩි තැබීමකින් 11 දෙනෙකු මරුට
WHO වෙතින් අමෙරිකාව ඉවත් කිරීමේ නියෝගයට ට්‍රම්ප් අත්සන් තබයි
දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට
අමෙරිකාවේ ළැව් ගිනි හේතුවෙන් මියගිය ගණන ඉහළට
පළමුවරට ඉන්දියාවෙන් HMPV වෛරස ආසාදිතයින් දෙදෙනෙකු හමුවෙයි
TAGGED:ElevatorForeignIndiaTrapped
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?