By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ලාංකිකයින් 3ක් ඇතුළු 16 දෙනෙක් සමඟ තෙල් නැවක් පෙරළෙයි
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > විදේශීය > ලාංකිකයින් 3ක් ඇතුළු 16 දෙනෙක් සමඟ තෙල් නැවක් පෙරළෙයි
විදේශීය

ලාංකිකයින් 3ක් ඇතුළු 16 දෙනෙක් සමඟ තෙල් නැවක් පෙරළෙයි

Last updated: July 17, 2024 11:22 am
1 Min Read
Share
Oil Tanker capsizes off Oman Coast 3 Sri Lankans missing

ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් 16 දෙනෙකු සමඟ සඳුදා ඕමාන් වෙරළට ඔබ්බෙන් තෙල් නැවක් පෙරළී ඇති බව සුල්තානේට් සමුද්‍රීය ආරක්ෂක මධ්‍යස්ථානය (MSC) පවසයි.

පෙරළීමට හේතුව සවිස්තරාත්මකව අනාවරණය කර නොමැති නමුත් සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ මෙහෙයුමක් මේ වන විට ක්‍රියාත්මක බව ඕමාන සමුද්‍රීය ආරක්ෂක මධ්‍යස්ථානය වාර්තා කළේය.

සමාජ මාධ්‍ය වේදිකාවක් වන X හි සටහනක MSC ප්‍රකාශ කළේ මෙලෙසයි.

Updates regarding the recent capsizing incident of the Comoros flagged oil tanker southeast of Ras Madrakah pic.twitter.com/PxVLxlTQGD

— مركز الأمن البحري| MARITIME SECURITY CENTRE (@OMAN_MSC) July 16, 2024

මෙම යාත්‍රාව යේමනයේ ඒඩන් වරාය නගරය වෙත ගමන් කරමින් තිබූ බව වාර්තා වේ.

More Read

ස්වීඩනයේ වෙඩි තැබීමකින් 11 දෙනෙකු මරුට
WHO වෙතින් අමෙරිකාව ඉවත් කිරීමේ නියෝගයට ට්‍රම්ප් අත්සන් තබයි
දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට
අමෙරිකාවේ ළැව් ගිනි හේතුවෙන් මියගිය ගණන ඉහළට
පළමුවරට ඉන්දියාවෙන් HMPV වෛරස ආසාදිතයින් දෙදෙනෙකු හමුවෙයි

TAGGED:CapsizeForeignOil TankerOman
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?