විදෙස් සංචාරකයන් 85000 ඉක්මවා 2024 ජූලි මාසය තුළ පමණක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
එය ජූලි මාසයේ පළමු දින හත තුළ පමණක් 43 083ක් වූ අතර,මේ දක්වා පැමිණි සමස්ත සංචාරකයන් 10,53,332 බව ඔවුන් සංඛ්‍යා ලේඛන නිකුත් කරමින් පෙන්වා දෙයි.
2024 වසරේ ගත වූ කාලසීමාව තුළදී ඉන්දියානු සංචාරකයන් 198,161, රුසියාවෙන් 115,043, එක්සත් රාජධානියෙන් 92,807, ජර්මනියෙන් 71,897, ලෙස සංචාරකයන්ගේ පැමිණීම ඉහළ ගොස් ඇති බව වාර්තාවේ.