නව සංශෝධිත මිල අනුව ඒකක 30ක් භාවිත කරන නිවසකට වැය වන විදුලි බිල වන්නේ මාසයට 280කි.එයට සාපේක්ෂව මුද්‍රිත විදුලි බිලක් සඳහා යන වියදම වැඩි බව සැලකේ.
ඒ අනුව පාරිභෝගිකයන්ට Smart මීටර්ස් සහ E-bill, Prepaid පහසුකම ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.