By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ජූලි මාසය තුළ පමණක් විදෙස් සංචාරකයන් 85000 ඉක්මවා පැමිණෙයි
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > ජූලි මාසය තුළ පමණක් විදෙස් සංචාරකයන් 85000 ඉක්මවා පැමිණෙයි
දේශීය

ජූලි මාසය තුළ පමණක් විදෙස් සංචාරකයන් 85000 ඉක්මවා පැමිණෙයි

Last updated: July 16, 2024 4:38 pm
1 Min Read
Share
More than 85000 tourists came to sri lanka in month of july

විදෙස් සංචාරකයන් 85000 ඉක්මවා 2024 ජූලි මාසය තුළ පමණක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එය ජූලි මාසයේ පළමු දින හත තුළ පමණක් 43 083ක් වූ අතර,මේ දක්වා පැමිණි සමස්ත සංචාරකයන් 10,53,332 බව ඔවුන් සංඛ්‍යා ලේඛන නිකුත් කරමින් පෙන්වා දෙයි.

2024 වසරේ ගත වූ කාලසීමාව තුළදී ඉන්දියානු සංචාරකයන් 198,161, රුසියාවෙන් 115,043, එක්සත් රාජධානියෙන් 92,807, ජර්මනියෙන් 71,897, ලෙස සංචාරකයන්ගේ පැමිණීම ඉහළ ගොස් ඇති බව වාර්තාවේ.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:Foreign TravelersLocalSri LankaTourism
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?