By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: කොළඹ කොටුව මහේස්ත්‍රාත් වරයාගේ වැඩ අත්හිටුවයි
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > කොළඹ කොටුව මහේස්ත්‍රාත් වරයාගේ වැඩ අත්හිටුවයි
දේශීය

කොළඹ කොටුව මහේස්ත්‍රාත් වරයාගේ වැඩ අත්හිටුවයි

Last updated: July 12, 2024 2:11 pm
1 Min Read
Share
Corruption allegations Colombo Fort Magistrate interdicted

කොළඹ කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා ගල්කිස්ස දිසා අධිකරණයේ රාජකාරි කළ සමයේ සිදු කල බව කියන අක්‍රමිකතා වලට අදාළ චෝදනා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන හේතුවෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ඔහුගේ සේවය අත්හිටුවා තිබේ.

මව්බිම පුවත්පතට අනුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා අධිකරණයෙන් මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවසට විදුලිය හා ජල සැපයුම නීති විරෝධී ලෙස ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

පරීක්ෂණ පැවැත්වෙන බැවින් විමර්ශන අවසන් වනතුරු මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතාගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ අනුව 2024 ජූලි 10 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි කොළඹ කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතාගේ වැඩ තහනම් කර ඇත.

ජුලි 08 වැනිදා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කොමිසම වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව මූලික විමර්ශනයක් ආරම්භ කෙරිණි.

ගල්කිස්ස දිසා අධිකරණ විනිසුරුවරයාගේ අක්‍රමිකතා සිද්ධිය හුවා දක්වමින් පහළ අධිකරණ විනිසුරුවරුන්ගේ දූෂිත ක්‍රියා සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පසුගියදා පාර්ලිමේන්තුවට දැනුම් දීමෙන් අනතුරුවයි මෙම විමර්ශනය ආරම්භ වන්නේ.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:Colombo FortLocalMagistrateSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?