By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: රාජගිරියේ නාගරික උද්‍යානයක් ඉදි කිරීමට කැබිනට් අනුමැතිය
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > රාජගිරියේ නාගරික උද්‍යානයක් ඉදි කිරීමට කැබිනට් අනුමැතිය
දේශීය

රාජගිරියේ නාගරික උද්‍යානයක් ඉදි කිරීමට කැබිනට් අනුමැතිය

Last updated: July 12, 2024 1:29 am
1 Min Read
Share
Rajagiriya to get a new urban park

රාජගිරිය, බුත්ගමුව මාර්ගයට යාබද ජල රක්ෂිත භූමියෙන් කොටසක් නාගරික උද්‍යානයක් ලෙස සංවර්ධනය කිරීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, කොළොන්නාව සහ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි වගුරු බිම් මහ කොළඹ ගංවතුර පාලන හා පරිසර වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ජල රක්ෂිත ස්ථාන ලෙස පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාව විසින් රජයට පවරාගෙන ඇත.

කෙසේ වෙතත්, රාජගිරිය, බුත්ගමුව මාර්ගයට යාබදව අත්පත් කරගෙන ඇති ජල රක්ෂිත ඉඩම් අනවසර ඉදිකිරීම් සහ වෙනත් කටයුතු සඳහා භාවිත කිරීමට ඇතැම් පාර්ශව උත්සාහ කරමින් සිටින බව රජය පවසනවා.

එබැවින් එම ඉඩම් ආරක්ෂා කර ගනිමින් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාවේ මඟපෙන්වීම යටතේ මෙම ඉඩම් සුදුසු සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට තීරණය කර ඇත.

ඒ අනුව පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගනිමින් හඳුනාගත් ඉඩමක් නාගරික උද්‍යානයක් ලෙස සංවර්ධනය කිරීමට යෝජනා කැඳවීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:Cabinet DecisionsLand Development CorporationLocalRajagiriyaSri LankaUrban Park
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?