By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: පාලනය කරන්න ගියොත් දුම්රිය වෘත්තීය සමිති එකතු වී සටන් කරන්න සැරසෙයි
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > පාලනය කරන්න ගියොත් දුම්රිය වෘත්තීය සමිති එකතු වී සටන් කරන්න සැරසෙයි
දේශීය

පාලනය කරන්න ගියොත් දුම්රිය වෘත්තීය සමිති එකතු වී සටන් කරන්න සැරසෙයි

Last updated: July 11, 2024 4:45 pm
1 Min Read
Share
Railway Station Masters’ Union warns govt. against oppression

රජය වෘත්තීය සමිති පාලනය කිරීමට උත්සාහ කළහොත් සමස්ත දුම්රිය සේවයේම වෘත්තීය සමිති එකතු වී සටන් කිරීමට කිසිසේත් පසුබට නොවන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අවධාරණය කරයි.

එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න කියා සිටියේ දුම්රිය සේවකයින් කිසිදු හේතුවක් මත කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු නොකරන බවත්, ඔවුන්ගේ ඉල්ලීම්වලට කඩිනමින් විසඳුම් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්ය.

තම වෘත්තීය සමිතියේ විධායක සභාව අද (11) පස්වරුවේ රැස්වී තම ඉල්ලීම් ලබා නොදුනහොත් ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවද ඔහු සඳහන් කළේය.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:LocalSri LankaSri Lanka RailwayStation MastersStrike
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?