By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: කොම්පඤ්ඤ වීදිය ගුවන් පාලම ජනපති සුරතින් විවෘත වෙයි
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > කොම්පඤ්ඤ වීදිය ගුවන් පාලම ජනපති සුරතින් විවෘත වෙයි
දේශීය

කොම්පඤ්ඤ වීදිය ගුවන් පාලම ජනපති සුරතින් විවෘත වෙයි

Last updated: July 11, 2024 11:27 am
1 Min Read
Share
kompanna-veediya-flyover-inagurated-by-president-ranil-wickramasinghe-today-sri-lanka

කොම්පඤ්ඤ වීදිය සහ ජස්ටිස් අක්බර් මාවත යා කෙරෙන ගුවන් පාලම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් මීට සුළු මොහොතකට පෙර විවෘත කළ බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසයි.

මෙම ව්‍යාපෘතියේ ඉතිරි ඉදිකිරීම් සැප්තැම්බර් මාසය වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර, සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල රු. 5,278,081,272.43, ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කළේය.

රජයේ කාර්යාල, රෝහල්, ආගමික ස්ථාන, ආපනශාලා, සිනමා ශාලා ඇතුළු විවිධ ආයතනවලින් සමන්විත ඉතා කාර්යබහුල වාණිජ නගරයක් වන කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය හේතුවෙන් ඇති වන වාහන තදබදය ආදී කරුණු හේතුවෙන් දිනකට පැය 3කට ආසන්න කාලයක් අපතේ යන බව නිරීක්ෂණය වී තිබේ.

ප්‍රමාදය මඟහරවා ගැනීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු Maga Engineering සමාගම විසින් සිදු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:FlyoverLocalPresidentRanil WickramasingheSlave IslandSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?