By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: විශ්ව විද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල වර්ජනයත් අවසන් කරයි
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > විශ්ව විද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල වර්ජනයත් අවසන් කරයි
දේශීය

විශ්ව විද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල වර්ජනයත් අවසන් කරයි

Last updated: July 11, 2024 10:37 pm
1 Min Read
Share
University non-academic staff end strike

විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලවල විධායක ශ්‍රේණිය අදාළ බලධාරීන් සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව අඛණ්ඩව ක්‍රියාත්මක වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (UGC) සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සමඟ සිය ඉල්ලීම් පිළිබඳව සාකච්ඡා කර එකඟතාවකට පැමිණීමෙන් පසු වෘත්තීය සමිති වර්ජනය අවසන් කර තිබේ.

විශ්වවිද්‍යාල 17ක සහ ඒකාබද්ධ පශ්චාත් උපාධි ආයතන 19ක අනධ්‍යන සේවකයින් දින 70කට ආසන්න කාලයක් වැඩවර්ජනයක නිරතව සිටින්නේ රටේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය දැඩි ලෙස කඩාකප්පල් කරමිනි.

2017 වසරේ අනුමත වූ බව පවසන වැටුප් ගැටළු සහ දීමනා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:LocalNon AcademicSri LankaStrikeUGCUniversity
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?