By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: වැඩ වර්ජනය කරන දුම්රිය සේවකයන්ට අවසන් නිවේදන
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > වැඩ වර්ජනය කරන දුම්රිය සේවකයන්ට අවසන් නිවේදන
දේශීය

වැඩ වර්ජනය කරන දුම්රිය සේවකයන්ට අවසන් නිවේදන

Last updated: July 10, 2024 11:50 am
1 Min Read
Share
train-station-masters-strike-in-sri-lanka

අද දහවල් 12ට පෙර සේවයට වාර්තා කරන ලෙස සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ නියාමකවරුන් වෙත දැනුම් දී තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ සේවයට වාර්තා කිරීමට අපොහොසත් වීම සේවයෙන් ඉවත් වූවක් ලෙස සලකන බවයි.

මේ අතර ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා සහය දීමට උප දුම්රිය ස්ථානාධිපති සංගමය ද තිරණයකර තිබෙනවා.

ශ්‍රී ලංකාව පුරා උප දුම්රිය ස්ථාන 172 ක් ඇති අතර ඒ අනුව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය ධාවන කටයුතුවලට තවත් බලපෑම් සිදුවනු ඇති බවයි වාර්තා වෙන්නේ.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:LocalSri LankaStrikeTrain
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?