ක්ලබ් වසන්ත ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුවන් පැමිණ ඇත්තේ දකුණු පළාතෙන් බවට තොරතුරු අණාවරණය වී තිබෙනවා.
මේ අතර ක්ලබ් වසන්ත ඝාතන සැලසුමට විශාල මුදලක් වියදම් කර ඇති බවද සඳහන්.
කංජිපානිගේ නියෝගයෙන්, ලොකු පැටීගේ සැලසුමකට අනුව මෙම ඝාතනය සිදුකර ඇති බවටයි මේ වනවිට සිදුකරගෙන යන විමර්ශනවලින් අණාවරණය වී ඇත්තේ.
මේ අතර වෙඩි වැදී රෝහල්ගත කළ කේ. සුජීවාට දැනට සැත්කම් 04ක් සිදුකර තිබෙනවා.