By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ගුවන් තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට අනුමැතිය
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > ආර්ථික > ගුවන් තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට අනුමැතිය
ආර්ථික

ගුවන් තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට අනුමැතිය

Last updated: July 10, 2024 10:53 am
1 Min Read
Share
approval-for-restart-bandaranayake-international-airport-development-project-sri-lanka

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ (BIA) පුළුල් කිරීමේ ව්‍යාපෘතියයේ දෙවන අධියරේ පර්යන්තය නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

පසුගිය කාලවකවානුවේ රජයට ණය ගෙවීමට හැකියාවක් නොමැති බවට වූ පදනම මත තාවකාලිකව එම ව්‍යාපෘතිය අත්හිටුවීමට එම ආයතනය පියවර ගත්තා.

ඒ අනුව JICA විසින් BIA සංවර්ධන ව්‍යාපෘතියේ (BIADP) 2 වන අදියරේ පර්යන්තය- ඉදිකිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 570 ක අරමුදල් අත්හිටුවීමටයි තීරණය කළේ.

කෙසේ වෙතත් ගුවන් සේවා සහ වරාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කළේ මෙම ව්‍යාපෘතියේ දෙවන අධියර ආරම්භ කිරීමට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය එකඟ වූ බවයි.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
රට ලුණු අද සිට වෙළෙඳපොළේ
”රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කළ බහාලුම් 323 ගැන වගකීම රජය භාර ගන්නවා”
බහාලුම් රථ 1000කට ආසන්න ප්‍රමාණයක් වරායේ සිරවෙයි
ශ්‍රී ලංකා රජයේ බදු සංශෝධන ගැන IMF ස්ථාවරය 
TAGGED:BIAEconomicLocalSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?