By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: LPL 2024 ආරම්භය සනිටුහන් කරයි.
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > ක්‍රීඩා > LPL 2024 ආරම්භය සනිටුහන් කරයි.
ක්‍රීඩා

LPL 2024 ආරම්භය සනිටුහන් කරයි.

Last updated: July 1, 2024 9:37 pm
1 Min Read
Share
sr-lanka-premiere-league-2024-team-captains-with-the-trophy

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) T20 ක්‍රිකට් තරගාවලියේ පස්වැනි අදියර මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.

LPL හි සන්නාම තානාපතිවරයා වන හිටපු ඕස්ට්‍රේලියානු ලෝක කුසලාන ජයග්‍රාහී නායක මයිකල් ක්ලාක් ද සමාරම්භක උත්සවයට සහභාගී වූ අතර කණ්ඩායම් නායකයින් ඇතුළු ෆ්‍රැන්චයිස් කණ්ඩායම් පහේම ක්‍රීඩකයින් ද අවස්ථාවට සහභාගී විය.

එහිදී වත්මන් ශූර Kandy Falcons කණ්ඩායමේ නායක වනිඳු හසරංග විසින් LPL කුසලානය සන්නාම තානාපතිවරයා වෙත පිරිනමන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, LPL තරඟාවලි අධ්‍යක්‍ෂ සමන්ත දොඩන්වෙල ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධරයින් හා තවත් සම්භාවනීය අමුත්තන් රැසක් සභාගී බු අතර උත්සවය ගායන හා නර්තන අංග වලින් වර්ණ ගන්වා තිබුණි.

More Read

කාසියේ වාසිය කැන්ගරුවන්ට
ඇෆ්ගනිස්තානය සමගින් ක්‍රීඩා නොකරන්න යෝජනාවක්
ශ්‍රී ලංකාවට ලකුණු 256ක ඉලක්කයක්
වසර 18කට පසු ශ්‍රී ලංකාවට නවසීලන්තයේදී T20 ජයක්
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරග කාලසටහන මෙන්න
TAGGED:CricketLanka Premiere LeagueSportsSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?