By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: LPL 2024 පළමු තරඟයේ ජය Kandy Falcons කණ්ඩායමට.
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > ක්‍රීඩා > LPL 2024 පළමු තරඟයේ ජය Kandy Falcons කණ්ඩායමට.
ක්‍රීඩා

LPL 2024 පළමු තරඟයේ ජය Kandy Falcons කණ්ඩායමට.

Last updated: July 1, 2024 11:43 pm
1 Min Read
Share
kandy-falcons-won-their-first-game-of-lpl-2024-sri-lanka

ලංකා ප්‍රිමියර් ලීග් 2024 පන්දු වාර විස්සයි-20 තරඟාවලියේ ප්‍රථම තරඟය අද පල්ලෙකැලේ ජාත්යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා. Dambulla Sixers සහ Kandy Falcons කණ්ඩායම් අතර පැවති තරඟයේදී කඩුලු 6ක් හා පන්දු 16ක් අතැතිව ජයග්‍රහණය ලබා ගැනීමට Kandy Falcons කණ්ඩායම සමත් වුණා.

පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම නියමිත පන්දු වාර 20 තුළ කඩුලු 4ක් දැවී ලකුණු 179ක් රැස් කරගැනීමට සමත් වුණා. එහිදී මාර්ක් චැප්මන් නොදැවී ලකුණු 91ද, චමිඳු වික්‍රමරත්න නොදැවී ලකුණු 62ක් ද ලබා ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී Kandy Falcons වෙනුවෙන් දසුන් ශානක ලකුණු 20කට කදුලු 3ක් දවා ගත්තා.

තරඟයේ ජයග්‍රහණය සඳහා ලකුණු 180ක ඉලක්කයක් හඹා ගිය Kandy Falcons කණ්ඩායම පන්දු වාර 17.2 පමණක් වැය කර කදුලු 4ක් දැවී එම ඉලක්කය සම්පුර්ණ කිරීමට සමත් වුණා. එහිදී විශිෂ්ට පිතිහරඹයක යෙදුණු දිනේෂ් චන්දිමාල් ලකුණු 65ද, ඇන්ජලෝ මැතිව්ස් සහ දසුන් ශානක නොදැවී පිළිවෙලින් ලකුණු 37ක් හා 46ක් රැස් කිරීමට සමත් වුණා.

පිතිකරණය හා පන්දු යැවීම අංශ දෙකෙන්ම දක්ෂතා අතරට පැමිණෙමින් තරඟයේ වීරයාට හිමි සම්මානය දසුන් ශානක හිමි කර ගත්තා.

තරඟාවලියේ දෙවන තරඟය හෙට දින Galle Marvels හා Jaffna Kings කණ්ඩායම් අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී හවස 3.00ට පැවැත්වීමට නියමිතයි.

More Read

කාසියේ වාසිය කැන්ගරුවන්ට
ඇෆ්ගනිස්තානය සමගින් ක්‍රීඩා නොකරන්න යෝජනාවක්
ශ්‍රී ලංකාවට ලකුණු 256ක ඉලක්කයක්
වසර 18කට පසු ශ්‍රී ලංකාවට නවසීලන්තයේදී T20 ජයක්
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරග කාලසටහන මෙන්න
TAGGED:CricketLanka Premiere LeagueSportsSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?