වාර්ෂික 2024 බස් ගාස්තු සංශෝධනයේ කොටසක් ලෙස අද රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 5% කින් අඩු කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කර ඇත.
ජුලි 2 වැනිදා සිට බස් ගාස්තු 5.07% කින් අඩු වීමක් මගීන්ට අපේක්ෂා කළ හැකි අතර එය අවම බස් ගාස්තුවෙන් රුපියල් 2.00ට අඩු වීමක්. එම සංශෝධිත ගාස්තු පහත පරිදි වේ.





