By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ඉන්දියාව දකුණු අප්‍රිකාව සමඟ විස්සයි-20 ලෝක කුසලාන අවසන් සටනට
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > ක්‍රීඩා > ඉන්දියාව දකුණු අප්‍රිකාව සමඟ විස්සයි-20 ලෝක කුසලාන අවසන් සටනට
ක්‍රීඩා

ඉන්දියාව දකුණු අප්‍රිකාව සමඟ විස්සයි-20 ලෝක කුසලාන අවසන් සටනට

Last updated: June 28, 2024 2:26 am
1 Min Read
Share

දකුණු අප්‍රිකාවට එරෙහිව විස්සයි20 ලෝක කුසලාන අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඉන්දියාව සමත් විය. ඒ ගයානාහිදී වත්මන් ශූර එංගලන්තය ලකුණු 68කින් පරාජයට පත් කරමින්.

තරඟයේ කාසියේ වාසිය අහිමි වීමෙන් පසු වර්ෂාවෙන් බාධා ඇති වූ ඉනිමකදී ඉන්දියාව කදුළු 7කට ලකුණු 171 ක් ලබා ගත් අතර නායක රෝහිත් ෂර්මා ලකුණු 57 රැස් කරමින් තරඟාවලියේ ඔහුගේ තෙවැනි අර්ධ ශතකය සම්පූර්ණ කල අතර සූර්යකුමාර් යාදව් ලකුණු 47ක් රැස් කළේය.

2022 අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව කඩුලු 10කින් පරාජය කළ එංගලන්තය අද දින ජයග්‍රහණය සඳහා ලකුණු 172ක් හඹා ගියේය. ඔවුන්ගේ ඉනිම ලෝක කුසලාන බලාපොරොත්තු බිඳ දමමින් ලකුණු 103කට බිඳ වැටුණු අතර ඉන්දීය දඟපන්දු යවන්නන් වන කුල්දීප් යාදෙව් (3-19) සහ අක්සාර් පටෙල් (3-23) ඔවුන් අතර කඩුලු 6ක් බෙදාහදා ගත්හ.

බදාදා පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකාව කඩුලු 9කින් ඇෆ්ගනිස්තානය පරදවා සෙනසුරාදා බාබඩෝස් හි පැවැති අවසන් මහා තරගයට සිය ස්ථානය වෙන්කර ගැනීමට සමත් විය.

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව යන කණ්ඩායම් දෙකම තවමත් මෙම තරගාවලියේ කිසිදු තරගයක් පරාජය වී නොමැත.

පසුගිය වසරේ ඕවර 50 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ඔස්ට්‍රේලියාව හමුවේ මව්බිමේදී පරාජයට පත් වූ ඉන්දියාව 2013 ශූරයන්ගේ කුසලානය දිනා ගැනීමෙන් පසු ඔවුන්ගේ පළමු ප්‍රධාන ශූරතාව සඳහා ලංසු තබනු ඇත.

INDIA VS ENGLAND HIGHLIGHTS

More Read

කාසියේ වාසිය කැන්ගරුවන්ට
ඇෆ්ගනිස්තානය සමගින් ක්‍රීඩා නොකරන්න යෝජනාවක්
ශ්‍රී ලංකාවට ලකුණු 256ක ඉලක්කයක්
වසර 18කට පසු ශ්‍රී ලංකාවට නවසීලන්තයේදී T20 ජයක්
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරග කාලසටහන මෙන්න
TAGGED:CricketEnglandIndian Cricket TeamSemi FinalsSportsT20 World Cup
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?