ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලි අලෙවි කළ රූපලාවන්‍ය නිෂ්පාදන බෙදාහැරීමේ කටයුතු සිදු කළ ආයතනයේ හිමිකරු, ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පොලිසිය අද කැඳවා තිබෙනවා.
පියුමි හංසමාලි නීති විරෝධී ලෙස දේපළ උපයා ඇති බවට පැමිණිලි ලැබීමත් සමඟ මෙම විමර්ශන ආරම්භ වූ අතර සැකකරුවන් විමර්ශනයට සහය වීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ සිද්ධිය අධිකරණයට යොමු කළ අතර ඔවුන්ගෙන් ප්‍රශ්න කරන ලෙස අධිකරණය නියෝග කර ඇති බව පොලිසිය වැඩිදුරත් සඳහන් කරන ලදී.
පියුමි හංසමාලි පිළිබඳ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි.