By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ගුරු විදුහල්පතිවරු හෙටත් අසනීප නිවාඩු
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > ගුරු විදුහල්පතිවරු හෙටත් අසනීප නිවාඩු
දේශීය

ගුරු විදුහල්පතිවරු හෙටත් අසනීප නිවාඩු

Last updated: June 26, 2024 6:54 pm
2 Min Read
Share
sri-lanka-teachers-protested-at-colombo

විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට එරෙහිව ලංකා ගුරු සංගමය (CTU) සිය අසනීප නිවාඩු ව්‍යාපාරය හෙට දෙවන දිනටත් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

ගුරුවරුන්, විදුහල්පතිවරුන්, ගුරු උපදේශකවරුන් ඇතුළු විශාල පිරිසක් තම ඉල්ලීම්වලට සහය පළ කිරීම සඳහා කොටුව දුම්රිය ස්ථානයට රැස්ව සිටින අතර, අද පැවති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සාර්ථක වූ බව ඔහු පැවසීය.

අපි හෙටත් අපේ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වටයේ ප්‍රශ්න පත්‍ර ඇගයීම් වලට සහභාගි නොවීමටත් තීරණය කර තිබෙනවා.

අද බොහෝ පාසල් ක්‍රියාත්මක වන්නේ ගුරුවරුන් නොමැතිව. අපි දරුවන් අපහසුතාවයට පත් කිරීමට කැමති නෑ, නමුත් අපි අපේ අයිතිවාසිකම් ඉල්ලන්නෙ. පාසල් සිසුන් අපහසුතාවයට පත්කිරීමේ වගකීම පැවරෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයටයි. අපිව විසුරුවා හැරීමට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීම සාධාරණ නැහැ. අපි එතන හිටියේ අපේ ඉල්ලීම් ලබා ගන්න. රජය මේ වගේ ප්‍රතිචාරයක් දක්වනවා නම් අපි අපේ වැඩවර්ජනය දිගටම කරගෙන යනවා.

ඒ නිසා අපි අපේ අසනීප නිවාඩු ව්‍යාපාරය හෙටත් කරගෙන යන්න තීරණය කළා.

ගුරු සහ විදුහල්පති වැටුප් විෂමතාවලින් තුනෙන් දෙකක ඉතිරිව ඇති වැටුප් විෂමතා විසඳන ලෙස ඉල්ලා ගුරුවරුන්, විදුහල්පතිවරුන්, ගුරු උපදේශකවරුන් සහ පිරිවෙන් ගුරුවරුන් සිය එක්දින අසනීප නිවාඩු ව්‍යාපාරය අද ආරම්භ කළා.

ගුරු වර්ජනයට අදාළ අනෙක් පුවත් කියවන්න

අද කොළඹ එන ගුරු විදුහල්පතිවරු

ලෝටස් පාර වැසෙයි

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:Joseph StalinLocalSri LankaStrikeTeachersTear Gas
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?